Login for faster access to the best deals. Click here if you don't have an account.

House for sale in Kurunegala සම්මත දැන්වීම්

11 months ago ඉඩම් සහ නිවාස Maharagama   421 views

₨24,000,000

  • img
  • img
Location: Maharagama
Price: ₨24,000,000

කුරුණෑගල නගරයේ කවුඩාවත්ත මාවතෙ (Kaudawatta avenue) හි අගනා පර්.48ක බිම් කොටස හා අංග සම්පූර්ණ නිවස (තනි තට්ටුව - තට්ටු 02 හෝ 03 කට වුව හා හැක) කාමර 04.

නාන කාමරය හා වැසිකිලිය (Attached bathroom and Toilet)

කුස්සිය හා කෑම කාමරයෙන්

පර්චසයක මිල රූ. 500,000/- හෝ ඉහලම ඉල්ලුමට දෙනු ලැබේ.

නිල් කැටයට ලිං වතුර ඇත.

තාප්ප මගින් සීමා වෙන් කර ඇත.

නිසංසල පරිසරයකි.

නගරයේ සියළුම පාසැල් සදහා ඉතා පහසු ප්‍රවේශය.

Additional Details

නිදන කාමර 04
නාන කාමර 01
ඉඩම් විශාලත්‍වය 48
මැනුම් ඒකකය පර්චස්
නිවසේ ප්‍රමාණය (වර්ග අඩි) 1000